බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය තුළින් රෝගීන් රැකබලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.

ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 700ක් රැකියා විරහිතව සිටින බවත් ඔවුන් කඩිනමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

Latest News