ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි, එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
සම්මුඛ පරීක්ෂණවල ප්රතිඵල රාජ්ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්රකාශ කළේ ය.
ජාතික පාසල් 373ක් පවතින අතර විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා ප්රකාශ කළේ ය.