ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැන අභියාචනා ලබන 15 පෙර (වීඩියෝ)

ජන 19, 2021
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීම පෙබරවාරි මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙවර අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ, මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් බවයි, ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 10:37

    Latest News