කොවිඩ්-19; ආසාදිතයන් 332ක් (වීඩියෝ)

ජන 18, 2021
  • කොවිඩ් පොකුරේ ආසාදිතයන් 332ක් අද වාර්තා විය.

    ඒ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා ආසාදිතයන් 49,606ක් සමස්ත ආසාදිතයින් ලෙස වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 00:52

    Latest News