කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 5.00 සිට එම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.

මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාලිගාවත්ත, ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් ඊයේ (02) රාත්‍රීයේ දී මාලිගාවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News