ඇස්ට‍්‍රසෙනෙකා සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - වී, කොවිඞ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Latest News