පළාගිය ආසාධිත රැඳවියෙක් අත්අඩංගුවට

දෙසැ 31, 2020

    පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

    ඒ් හලාවත, මාදම්පේ ප්‍රදේශයේදී.  

    Latest News