ඇහැළියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ (වීඩියෝ)

දෙසැ 27, 2020
  • ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.

    තවද, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්සිබුල, කොට්ටල යන ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකළාකළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Last modified on ඉරිදා, 27 දෙසැම්බර් 2020 21:40

    Latest News