කොවිඩ් ආසාදිත රැඳවියා පෙම්වතියේ නිවසින් සොයා ගනී

දෙසැ 27, 2020
    නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා සොයාගෙන  තිඛේ.
    මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම තැනැත්තා හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මෙම තැනැත්තාට සහ ඔහුට රැකවරණ සැපයූ කිසියම් අයෙකු වෙතොත් ඔවුන්ටද එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිසිය පැවසුවේ එම ප‍්‍රදේශයේම ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයා ගත් බවයි.

     

    Latest News