"කිලෝ මීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන"

දෙසැ 27, 2020

    කිලෝ මීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පානදුර රෝහිනීවත්ත මාර්ගයේ කිලෝ මීටරයක් දුර කාපට් අතුරා සංවර්ධනය පසුගියදා ආරම්භ කෙරිණ.

    වැය කෙරෙන මුදල රුපියල් මිලියන 17.1ක්. රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, පියල් නිශාන්ත යන මහත්වරුන් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News