අදත් (22) වත් කොවිඩ් මරණ 5ක්

දෙසැ 22, 2020

    අද (22) කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මියගිය පුද්ගලයින්ගේ තොරතුරු....

    12-22death.jpg

     

    Latest News