ඊයේ දිනට කොවිඩ් මරණ 5ක්

දෙසැ 19, 2020

    ගතවු පැය 24ට මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

    වාර්තා වී ඇති මරණ අතර අගලවත්ත, මග්ගොන, මහරගම, මරදාන, කොළඹ 15 සහ වතුපිටවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    covid

    Last modified on සෙනසුරාදා, 19 දෙසැම්බර් 2020 09:02

    Latest News