ඊයේ ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිතයින්‌ 643 ක්

දෙසැ 16, 2020

    ඊයේ (15) දිනට ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 643 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්‌ වන අතර තවත්‌ පුද්ගලයින්‌ 02 දෙනෙකු විදේශිය පුද්ගලයින්‌ ලෙස හඳුනාගෙන ඇත. ඉකිරි පුද්ගලයින්‌ 622 දෙනා දේශියව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ චාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 309 ක්‌ වශයෙනි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 119 ක්‌ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 104 ක්‌ ලෙස වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 90 දෙනා දිවසිනේ සෙසු දිස්ත්‍රික්ක වලින්‌ වාර්තා වේ.

    Latest News