ඊයේ (15) වන විට ඇඟලුම්‌ කම්හල් සහ මත්ස්‍ය වෙළඳපල පොකුර 30,455 ක්‌

දෙසැ 16, 2020

    ඊයේ (15) වන විට මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ චාර්තා වූ කොවිඩ්‌ - 19 ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 30,455 ක්‌ වේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 21,459 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හල්‌ පොකුර - 3,059 පෑලියගොඩ මංළු වෙළඳපලේ පොකුර - 27,396

    ඊයේ (15) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 34,120 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 24,866 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (15) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 9,100 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 558 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News