‍පොදු ප්‍රවාහන සේවා යළි යථාතත්වයට

දෙසැ 14, 2020

    අද සිට සියළු කාර්යාලීය දුම්රිය ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු කියා සිටියේ සියළු මගීන් දුම්රිය ස්ථානවල ස්ථාපිත සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවයි.

    ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය සිය බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබේ.

    මහනුවර නගර සීමාවේ වසා දමා තිබූ පාසල් 45 න් 42 ක්ම අද සිට විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසයි.

    Latest News