ඊයේ දිනට කොවිඩ්19 රෝගීන් 798ක්

දෙසැ 09, 2020

    ඊයේ(08) දිනට මෙරටින් වාර්තාවන කොවිඩ්19 රෝගීන් ගණන 798ක් දක්වා ඉහළ ‍ගොස් ඇත.

    එයින් එක් පුද්ගලයෙක් හැර ඉතිරි 797 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් වේ. 526ක් වන වැඩිම පිරිස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 97ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 53ක් වාර්තාවේ.

    Latest News