තවත් 652කට පූර්ණ සුවය

දෙසැ 05, 2020

    'කොවිඩ් -19'ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

    ඒ 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News