සීතාවක කර්මාන්තශාලවේ ආසාදිතයින් 70 දක්වා ඉහළට

දෙසැ 05, 2020

    සීතාවක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ තවත් කර්මාන්ත ශාලා තුනකින් රෝගීන් 6 දෙනෙක් හමුවීමත් සමගයි.

    මධ්‍යම පළාතේ පෙර පාසල්,මහජන පුස්තකාල,මාතෘ සායන සහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා අත් සේදීමේ උපකරණ ප්‍රදානය කෙරිණ. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ සහභාගීත්වයෙන්.

    Latest News