නිරෝධායන නීති කැඩූ 72ක් අත්අඩංගුවට

නොවැ 26, 2020

    නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙක් ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

    මුඛ ආවර්ණ නොපැළදීම, දුරස්ථභාවය තබා නොගැනීමයන හේතුන් මත ඔවුන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    ඒ අනූව පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 660 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබේ.

    Latest News