ඩ්‍රෝන මෙහෙයුම් මගින් නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 117 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News