තවත් ආසාදිතයින් 293කට සුවයි

නොවැ 14, 2020

    කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 293 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 11,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News