ලෝක දියවැඩියා දිනය අදයි(14)

නොවැ 14, 2020

    ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා.

    කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් වඩාත් ආරක්ෂා විය යුතු කාල සීමාවක් එළඹ ඇති බවයි, ඒ පිළිබඳ අදහස් දැක්වූ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි සඳහන් කළේ.

    Latest News