'Port city colombo' සමගාමත් කොවිඩ් වැළැක්වීමට දැඩි පියවර

නොවැ 12, 2020

    කොළඹ පොර්ට් සිට ඉදිරිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථානයක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ලාංකික සේවකයින් දෙදෙනෙක්ට හා චීන ජාතික සේවකයින් සිව් දෙනෙක්ට කොරෝනා රෝගය වැළඳී තිබේ.

    ඔවුන් එම ස්ථානයේ නවාතැන් ගෙ සිටිය ද චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන පිරිසකි.

    ආසාදිතයින් වාර්තා වීමත් සමග අදාළ නවාතැන් ස්ථානය හුදෙකලා කෙරිණ. අනතුරුව නවාතැන් පරිශ්‍රය හා අනෙකුත් ස්ථාන බිෂබීජහරණය කෙරිණ.

    එමෙන්ම එම පුද්ගලයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු හෝ එහි සේවකයින් සමග කිසිඳු සම්බන්ධතාවක් පවත්වා නොමැති බවට, පෝර් සිටි කලම්බු සමාගම පවසයි.

    PortCity 900px 20 11 12

    Latest News