කොරෝනා වෙනුවෙන් රු. කෝටි. 7000 ක් රජය වැය කරයි (වීඩියෝ)

නොවැ 12, 2020
  • පී.සී.ආර් පරීක්ෂණ සඳහා පමණක් රජය දිනකට රුපියල් කෝටි 5 ක් වැය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    කොවිඩ් - 19 වෛරසය මර්ධනය සඳහා රජය මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් කෝටි 7,000 ක්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ 2020 අය වැය යෝජනාව අද(12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 13:10

    Latest News