කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පස් වන දිනයේත් ආරම්භ වුණා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ දෙවැනි දිනය අදයි.

2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කළේය.

කොළඹ පොර්ට් සිට ඉදිරිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථානයක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ලාංකික සේවකයින් දෙදෙනෙක්ට හා චීන ජාතික සේවකයින් සිව් දෙනෙක්ට කොරෝනා රෝගය වැළඳී තිබේ.

Latest News