නීති කැඩූ 158ක් අත්අඩංගුවට

නොවැ 12, 2020

    මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දින 12 ක් තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා‌ සිටින්නේ, මෙම අවස්ථාවේ නිරෝධායන ක්‍රියාවලියට සහය වන ලෙසයි.

    Latest News