ඩුබායි සිටි 275ක් දිවයිනට

නොවැ 11, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි 275 දෙනෙක් අද අලුයම දිවයිනට ගෙන්වා ගැනිණ.

    ඔවුන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා රැගෙන යනු ලැබීය.

    Latest News