කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කරයි

ඔක් 30, 2020

    කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

    ඒ, කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කිරීමත් සමඟ. ඔවුන් සියලු දෙනා එකම ගම්මානයක පදිංචිකරුවන් බව වාර්තාවේ.

    Latest News