අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණිමට විරෝධතාව

ඔක් 27, 2020

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා මෙරටට පැමිණිම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විණ.

    එය සංවිධාන කර තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණ විසින්.

    නිහඬ විරෝධතාවක් ලෙස මෙය පැවති අතර, පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් එක්වූහ. පසුව විරෝධතාව සඳහන් ලිපියක් අමෙරිකානු තානාපති කාර්යාලයට බාරදෙනු ලැබීය.

    Latest News