මරදාන, දෙමටගොඩ, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ඊයේ රාත්‍රී නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, එය ලබන සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මකයි.