වලල්ලාවිට හුදෙකලා කෙරේ

ඔක් 24, 2020

    කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලවිට, බුලවිට උතුර, බුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

     

    Latest News