මධ්‍යම පළාතේ 419 ක් ගුරු සේවයට

ඔක් 24, 2020

    මධ්‍යම පළාතේ ගුරු සහයකවරුන් 419 දෙනෙකු ඊයේ, ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරිණ.

    ඒ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී.

    2007 වසරේ සිට 2015 වසර දක්වා ස්වේච්ජා සේවයේ යෙදී සිටි ගුරු සහයකවරුන්ගෙන් සුදුසුකම් සම්පූර්ණ කළ අයට පත්වීම් පිරිනැමිණ. මෙය මධ්‍යම පළාතේ ගුරු සහයකවරුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ පස්වැනි අදියරයි.

    Latest News