හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට

ඔක් 24, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අදත් පාස්කු කොමිසමට පැමිණියේය.

    හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙන 6 වැනි දිනය අදයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) උදේ 9.45ට පමණ පාස්කු කොමිසම වෙත පැමිණියේය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කොමිසම පත් කෙරිණ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 5ක් කොමිසම හමුවේ සාක්‍ෂි දුන් අතර, පසුගිය දිනවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් ද සිදු කළේය.

    Latest News