කොරෝනා; තවත් ආසාදිතයන් 609ක්

ඔක් 23, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 609ක් වාර්තා වී තිබේ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආසාදිතයන් 496ක්, ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයින් 5ක් සහ බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20ක් වාර්තා වී තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 48ක්, ආශ්‍රිතයන් 40ක් ද ඒ අතර වේ.

    Latest News