රියදුරුට නින්ද ගොස් වු අනතුරක්

ජන 15, 2019

    මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් දිප්පිටිය නගරයේදී අද උදෑසන (15) මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක හැපී අනතුරක් සිදු වී තිබේ.

    රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවු බවයි වාර්තා වන්නේ.

    අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවි නොමැති අතර බස් රථයේ ඉදිරිපස කොටසට හා දුරකථන රැහැන් කණුවට අලාභ හානි සිදුවී ඇත.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 13:02

    Latest News