කන්තලේ අක්කර 20,000ක බඩඉරිඟු වගා කිරීමට පියවර

ඔක් 03, 2020

    කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිත අක්කර 20,000ක් බඩඉරිඟු වගා කිරීමට පියවර ගෙන තිබේ.

    එය සිදු කෙරෙන්නේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩසටහනට සමගාමීවයි.

    කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසර 26ක කාලයක සිට වසා දමා තිබේ. ඒ ආශ්‍රිත භූමිය සකස් කර මහ කන්නය සඳහා ඉරිඟු වගා කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඊට අවශ්‍ය බීජ නොමිලේ ලබාදීමට ද රජය පියවර ගෙන තිබේ.

    Latest News