පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිපදෙනෙක් අද කොමිසමට

සැප් 24, 2020

    පසුගිය රජයේ සිටි මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ අද (24) දිනයේ පෙනී සිටීමට නියමිතයි.

    ඒ පාඨලී චම්පික රණවක,මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ද අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

    Latest News