හෙරොයින් සමග 9 දෙනෙක් අත්අඩංගුවට

සැප් 22, 2020

    හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 09 දෙනෙක් සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් එම ප්‍රදේශයේ විවිධ ස්ථානවල දී හෙරොයින් ළග තබාගෙන සිටිය දී ඊයේ (21) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි,වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 10:50

    Latest News