බස්නාහිර පළාතේ වැටලීම්වලින් 113ක් අත්අඩංගුවට

සැප් 21, 2020

    බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (20) උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා මෙම වැටලීම සිදුකර ඇති බවයි,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 685ක් ද මේ අතර සිටින බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News