බස්නාහිර පළාත තුළ වැටලීම්වලින් 401ක් අත්අඩංගුවට

සැප් 19, 2020

    බස්නාහිර පලාත තුළ ඊයේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 401ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නැවතුම්පළවල්,දුම්රිය ස්ථාන,සුසානභූමි වැනි ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කරන්නන් ඉලක්ක කර ගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සදහන් කරන්නේ.

    ඒ අනූව, ගංජා ග්‍රෑම් 210යි මිලිග්‍රෑම් 510ක්,හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 371ක්,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 70ක්,නීති විරෝධී මත්පැන් බෝතල් 421ක් පොලිස් භාරයට ගෙන තිබේ.

    Latest News