මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමග රහස් පොලිසියට වාර්තා කිරීමට ගිය නීතිඥවරු දෙදෙනෙකුට එහි නිළධාරින් විසින් සිදු කළ බව කියන හිරිහැරයක් සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.