කේරල ගංජා සහ කහ කැබලි ජාවාරම් කළ 04 දෙනෙක් අත්අඩංගුවට

සැප් 15, 2020

    මන්නාරම ප්‍රදේශයේ කළ වැටලීමකදී කේරල ගංජා කහ කැබලි ජාවාරම් කර 04 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වෙයි. විදෙස් මුදල් නෝට්ටු ද සැකකරුවන් ලඟ තිබී සොයා ගැනුණා.

    පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවාස දෙකක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 55 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනිණ. ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ ලොරි රථයක්ද පොලිස් භාරයට ගැනිණ. උයියන්කුලම් ප්‍රදේශයේ කළ වැටලීමකදී කහකැබලි කිලෝ 920 ක් සොයා ගෙන තිබේ.

    Latest News