තවත් ආසාදිතයින් 14කට සුවයි

සැප් 12, 2020

    කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් අද (12) පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 7 දෙනෙක්, ඉරණවිල රෝහලෙන් 5 දෙනෙක්,වැලිකන්ද මූලික රෝහලේ සිටි රෝගීන් 2 දෙනෙක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2983ක්. මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 174ක්.

    Latest News