අද කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

සැප් 12, 2020

    අද (12) කොළඹ ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව කොළඹ 09,10,11,12,13,14 හා 15 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවෙයි.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 12:30

    Latest News