හෙට කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

සැප් 11, 2020

    හෙට (12) කොළඹ ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව කොළඹ 09,10,11,12,13,14 හා 15 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවෙයි.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    Latest News