නවීන ලෝකයට ගැලපෙන කලාවක් ගොඩනගන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි

සැප් 08, 2020

    කලාව, ජනමාධ්‍ය හා සෞන්දර්ය ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනය නවීන ලෝකයට ගැලපෙන අයුරින් ගොඩනඟන බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි පළමු නිරීක්‍ෂණ චාරිකාවට අද එක්වෙමින්. 

    අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති අධිනීතිඥ චම්පිකා අමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

    අන්තර් ජාතික “ගුවන් තොටුපල ගුවන් ආරක්‍ෂක සේවා සැපයුම් බලපත්‍රය“ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත ප්‍රදානය කිරීම අද සිදු කෙරිණ. 

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සමාගම වෙත ප්‍රදානය කිරීම අද සිදු කෙරිණ. 

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හඳුන්වාදී ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමෙන් අනතුරුව, බලපත්‍රය ප්‍රදානය කරන ලද්දේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:27

    Latest News