හෙරොයින් සමග දෙදෙනෙක් පානදුර දී අත්අඩංගුවට

සැප් 05, 2020

    පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එක් සැකකරුවෙක් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 424 මිලි ග්‍රෑම් 47ක් සොයා ගැනුණු අතර අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 340ක් සොයා ගැනිණ. සැකකරුවන් 28 හා 30 වයස්වල පසුවන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පානදුර දකුණ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News