කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ ගොවි ජනතාවට ලබාදුන් සහනයත් සමඟ අතුරු බෝගයක් ලෙස දිස්ත්රික්කය පුරා බඩඉරිඟු වගා කරනු ලැබීය. අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙර්.
සාර්ථක බඩ ඉරිඟු අස්වැන්නක් ලබා ගැනීමට පොළොන්නරුවේ ගොවීන් සමත් වී තිබේ.