වැලිඔය සහ පදවිය ජනපද මහවැලි එල් කලාපයට අයත්. යල කන්නයේ අක්කර දස දහසකට ආසන්න ප්රමාණයක වී වගා කෙරිණ. නියමිත කාලසීමාවේදී, වගාව ආරම්භ කිරීම හා ජලය ලැබීම අස්වනු ඉහළ යාමට හේතුවූ බව ගොවීන් පවසයි. අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරේ.
මහවැලි එල් කලාපයේ, ගොවි ජනපදවල යල කන්නයේ වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබී තිබේ.