ඒ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මෙහිදී සිදු කෙරේ.
සෑම නිවසකටම පානීය ජලය ලබාදීමේ රජයේ වැඩසටහන සඳහා පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ පළමුවැන්න, ඊයේ කුරුණෑගල පළාත් සභා සංකීර්ණයේ දී සිදු කෙරිණ.